අප පිළිබඳව

ඔබගේ සැලසුම් සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබා ගැනීම කරදර ගෙන දිය හැකි කාරණයක් බව LoanPlus අප විසින් හොදින්ම තේරුම් ගෙන සිටින නිසාවෙන්, අපගේ මාර්ගගත ණය වේදිකාව හරහා වේගවත්, පහසු සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඔබ වෙනුවෙන් සැපයීමට කටයුතු සලසා දී ඇත. කුඩා වෙනස්කම් කිරීම් වල සිට විශාල ව්‍යාපෘති කිරීම් දක්වා ඔබ බලාපොරොත්තු වන ඉලක්කයන් වෙත කිසිදු ආකාරයක වෙහෙසකර හෝ සංකීර්ණ ක්‍රියාපටිපාටින්ගෙන් තොර සැලසුම් කරගැනීමේ හැකියාව අප විසින් සලසා දී ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය ණය පහසුකම් සැපයීමේ ප්‍රමුඛයන් වීමට අපේක්ෂා කරන අප, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් ඉතා හොදින් අවබෝධ කරගෙන කටයුතු කරගෙන යාම පිළිබඳව ඉතා ආඩම්බරයෙන් සිටින අතර, ඔබට හැකි උපරිම ආකාරයේ අත්දැකීමක් සලසා දීම වෙනුවෙන් අපි සෑම විටම ඇප කැප වී සිටින්නෙමු. ඔබට අවශ්‍ය අරමුදල් කඩිනමින් සහ ආරක්ෂිතව ලබා ගැනීම සදහා LoanPlus සෑම විටම කටයුතු සලසා දෙනු ලබයි.
LoanPlus විශේෂ වන්නේ ඇයි?
පැහැදිලි කොන්දේසින් හා ණය මුදල් ප්‍රමාණ
සරල ක්‍රියාපටිපාටිය සහ පහසු ආපසු ගෙවීමේ ක්‍රම
ලංකාවේ අඩුම ගාස්තු
96%ක් ම වූ අයදුම්පත් අනුමත වීම
පාරිභෝගිකයන් වෙනුවෙන්ම වූ වැඩසටහන්
සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වූ සේවාවක් සැපයීම
ණය මුදල
RS 5000
RS
RS 120000
මට ප්‍රවර්ධන කේතයක් ඇත
ප්‍රවර්ධන-කේතය අදාළ නොවේ
කරුණාකර පුද්ගලික ගිණුමට ඇතුල් වී ප්‍රවර්ධන කේතයක් යොදන්න
ණය මුදල
RS 0