LoanPlus වෙතින් ණය පහසුකමක් සලසාගනු ලබන්නේ කෙසේද?

මෙම ක්‍රියාවලිය සදහා ඔබට උපකාර කිරීමට පියවරෙන් පියවර මාර්ගෝපදේශනයක් මෙහි දැක්වේ
පියවර 1
ඔබට ලබාගැනීමට අවශ්‍ය ණය මුදල තීරණය කර ගන්න
නව පාරිභෝගිකයෙකු ලෙස, අපේක්ෂිත ණය මුදල සරලව තෝරා ගන්න
පියවර 2
පෝරමය පුරවන්න
එය සදහා ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ හැඳුනුම්පත සහ දුරකථන අංකය පමණි. එය ඉතා ඉක්මන් සහ පහසු ක්‍රියාවලියකි – ඔබට මෙය සදහා ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි
පියවර 3
ඔබගේ ණය අයදුම්පත සදහා තීරණයක් ලැබෙන තෙක් රැදී සිටින්න
අපි ඔබට එය පිළිබඳව වහාම දැනුම් දීමටහෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වී ඇත්නම් සම්බන්ධ වීමට කටයුතු කර සිටිමු
පියවර 4
ගිවිසුම අත්සන් කරන්න
ඔබ අන්තර්ජාල ණය පහසුකමක් ලබා ගැනීමට එකඟ වූ පසු, SMS කෙටි පණිවිඩයක් හරහා තහවුරු කිරීමේ කේතයක් ලැබෙනු ඇත. අපගේ විධිමත් ක්‍රියාවලිය සමඟින්, ඔබට අදාළ ණය මුදල එම වෙලාවේදීම මාරු කරනු ලැබෙන අතර, ඔබ වනුවෙන් මෙම ක්‍රියාවලිය හැකි තරම් සරල කිරීමට කටයුතු සිදුකරයි
ණය මුදල
RS 5000
RS
RS 120000
මට ප්‍රවර්ධන කේතයක් ඇත
ප්‍රවර්ධන-කේතය අදාළ නොවේ
කරුණාකර පුද්ගලික ගිණුමට ඇතුල් වී ප්‍රවර්ධන කේතයක් යොදන්න
ණය මුදල
RS 0