• 22 දින
  • :
  • 12 පැය
  • :
  • 36 මිනිත්තු
  • :
  • 51 තත්පර

කෝකිල වත්සානයේ වාසනාවන්ත ඇරයුම – LoanPlus සමඟ අලුත් අවුරුද්ද සමරන්න!

කොහුල් හඬ ශ්‍රී ලාංකික අපගේ ප්‍රීතිමත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරයි – මෙම අලුත් අවුරුද්ද ඔබට ප්‍රීතිය, නැවුම් සාරවත් ආරම්භයක් සහ වාසනාවන්ත කාලයක් ගෙන දේ.

LoanPlus අපගේ විශේෂ කෝකිල වත්සානයේ වාසනාවන්ත ඇරයුම මඟින් මෙම උත්සවසමයට නව ජීවයක් ලබා දෙයි.

අප්‍රේල් 1 සිට අප්‍රේල් 30 දක්වා, මෙම අඝනා අවස්ථාවට  සහභාගී වී, නවතම HP 15 fd0275TU – i3 මාදිලියේ ලැප්ටොප් එකක් සහ තවත් බොහෝ අවුරුදු තෑගී ඇතුළුව සුවිශේෂී ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න!

සහභාගී වන ආකාරය:
👉අප්‍රේල් 1 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ LoanPlus සමඟ ණය මුදලක් ලබාගෙන ප්‍රමාදයකින් තොරව එය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවන්න.
👉ප්‍රචාරක කාලය තුළ සාර්ථකව ආපසු ගෙවන ලද සෑම ණයක්ම එක් වාසනාවන්ත ප්‍රවේශයක් ලෙස ගණන් ගනු ලැබේ.
👉ඔබ නියමිත වේලාවට ණය මුදල ගෙවන තරමට, ඔබට ජයග්‍රහණය කිරීමට හැකි අවස්ථාව වැඩි වේ.
උදාහරණයක් ලෙස: ණය 10 ක් = දිනුම් අවස්ථා 10 ක්!
👉අවම ණය මුදලක් ලබා ගැනීම අවශ්‍ය නොවේ – සුදුසුකම් ලැබීමට නියමිත වේලාවට ණය මුදල ආපසු ගෙවිය යුතුවේ.

දිනාගත හැකි ත්‍යාග:
✔️1x HP 15 fd0275TU – i3 මාදිලියේ ලැප්ටොප් එකක් දිනාගැනීමේ අවස්ථාවක් (සුවිශේෂී ත්‍යාගය)
✔️රු.2,000 බැගින් වූ මොබයිල් ටොප්-අප් 10x
✔️රු.10,000 බැගින් වූ උපයෝගිතා බිල්පත් ගෙවීම් 5x
✔️රු. 5,000 බැගින් වූ Cargills වවුචර්ස් 15x

දීමනා වට දෙකක් – ජයග්‍රහණය කිරීමට තවත් අවස්ථා!

ප්‍රචාරණය අතරතුර වාසනාවන්ත දිනුම් ඇදීමේ වට දෙකක් ඇත:

1 වන වටයඅප්‍රේල් 1 සිට අප්‍රේල් 10 දක්වා කාලය තුළ ලබා ගත් සහ සම්පූර්ණයෙන්ම නියමිත වෙලාවට නැවත ගෙවූ පාරිභෝගිකයින් සඳහා වේ.
ජයග්‍රාහකයින් අප්‍රේල් 11 වන දින ප්‍රකාශයට පත් කෙරෙන අතර, එම ජයග්‍රාහකයින් සඳහා Cargils වවුචර්ස් ප්‍රධානය කෙරේ.

2 වන වටය – සුවිශේෂි ත්‍යාගය ඇතුළුව අනෙකුත් සියලුම ත්‍යාග සඳහා දිනුම් ඇදීම් අප්‍රේල් 30 වෙනිදා අවසන් වූ පසු සිදු කෙරේ.
ජයග්‍රාහකයින් මැයි 1 සිට මැයි 9 දක්වා ප්‍රකාශයට පත් කෙරේ.
අප්‍රේල් 1 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ලබාගෙන සම්පූර්ණයෙන් නියමිත දිනයට ආපසු ගෙවා ඇති පාරිභෝගිකයන්  දෙවන වටයට ඇතුළත් කෙරේ.

1 වන වටයේ Cargils වවුචර් දිනාගත් ජයග්‍රාහකයින්ටද අවසන් දිනුම් ඇදීමටද සහභාගී වී සුවිශේෂි ත්‍යාගය ඇතුළු අනෙකුත් ත්‍යාග දිනා ගැනීමට සුදුසුකම් ලබාගත හැකිය.

සියලුම ප්‍රතිඵල අපගේ LoanPlus නිල සමාජ මාධ්‍ය අඩවියන්හි ප්‍රකාශයට පත් කෙරේ.

ජයග්‍රාහකයින් ඔවුන්ගේ පුද්ගලික ගිණුමට ලබා දී ඇති දුරකථන අංකය හරහා සම්බන්ධ කර ගනු ලැබේ.

සුවිශේෂී ත්‍යාගලාභියාට ලැප්ටොප් පරිගණකය ලබා ගැනීමට සහ සැමරුම් ඡායාරූපයක් ගැනීමට අපගේ කොළඹ පවතින කාර්යාලයට ආරාධනා කරනු ලැබේ!

ඔබේ පැත්තේ වාසනාව සමඟ අලුත් අවුරුද්ද ආරම්භ කරන්න — කොහා අමතයි, එලෙසම LoanPlus සමඟින් ජයග්‍රහණය කිරීමට ඔබට ද අවස්ථාවක් ඇත.

ණය මුදල
RS 5000
RS 150000
මට ප්‍රවර්ධන කේතයක් ඇත
ප්‍රවර්ධන-කේතය අදාළ නොවේ
කරුණාකර පුද්ගලික ගිණුමට ඇතුල් වී ප්‍රවර්ධන කේතයක් යොදන්න